Public Library - Anuradhapura.

මෙම මහජන පුස්තකාලය වර්ෂ 1951 ජූනි මස ආරම්භකර ඇත.1976 මාර්තු මස 16 වෙනිදා අනුරාධපුර මහජන පුස්තකාලය නමින් මෛත්‍රීපාල සේනානායක මාවතේ අනුරාධපුර මහ නගර සභාව ආසන්නයේම ස්ථාපිත කොට ඇත. වර්තමානය වන විට ප්‍රධාන ගොඩනැගිල්ල අසලට නව දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර ඇති අතර මනරම් ළමා පුස්තකාලයක් සහ නිදහස් පරිසරයක පිහිටා ඇති අධ්‍යයන අංශයක් පවතී. මේ වන විට පුස්තකාලයේ සිංහල,දෙමළ,ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් පොත් 75000ක් පමණ ඇති අතර වාර සඟරා 52ක්ද කාලීන පුවත්පත් 30ක සහිත එකතුවකින් සමන්විත වේ.

Tuesday, September 17, 2019

අපගේ නිල ලාංජනය.


Posted by Public Library - Anuradhapura. at 2:48 AM
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

No comments:

Post a Comment

Newer Post Home
Subscribe to: Post Comments (Atom)

Contributors

  • Public Library - Anuradhapura.
  • buddhika

Blog Archive

  • ▼  2019 (7)
    • ▼  September (7)
      • සාහිත්‍ය මාසය වෙනුවෙන් පොතක් දෙන්න
      • පුස්තකාලයේ අංශ
      • සාමාජිකත්වය.
      • විවෘතව පවතින වෙලාවන්
      • ප්‍රධාන පුස්තකාලයාධිපති.
      • දැක්ම සහ මෙහෙවර.
      • අපගේ නිල ලාංජනය.
Simple theme. Powered by Blogger.