Tuesday, September 17, 2019

දැක්ම සහ මෙහෙවර.





අපගේ දැක්ම

දැයට දැනුම ලබාදීම තුලින් 
සාමය සහ සෞභාග්‍ය කරා ජනතාව මෙහෙයවීම


අපගේ මෙහෙවර

පෞඩ ඉතිහාසයකට හිමිකම් කීම නිසා ලෝක උරුම නගරයක් ලෙස පිළිගත් අනුරාධපුර නගරයේ සහ තදාසන්න නගරවල ප්‍රජාවගේ සාක්ෂරතා හැකියාවන් වැඩිදියුණූ කරගැනීම සඳහා පොත පත හා නවීන විද්‍යුත් තොරතුරු තාක්ෂණ ක්‍රම තුලින් සමස්ත දැනුම් සම්භාරය හඳුනාගෙන,අත්පත් කරගෙන,සංවිධාන කොට සංරක්ෂණය කර ගනිමින් ජනතා පරිශීලනයට යොමුකොට උගත්,බුද්ධිමත්,විනය ගරුක,මිත්‍රශීලි ප්‍රජාවක් සමාජයට දායාද කිරීමේ උදාර අරමුණ ඉටුකිරීමට දායක වීම අපගේ මෙහෙවර වේ.

 

No comments:

Post a Comment